Enter a 9 or 10 digit Sri Lankan phone number to search

Search Results

Found 1 results for "0721892415"

0721892415

Scam
මෙ තියෙන්නෙ මං ණයක් වශයෙන් මුදලක් ඉල්ලන්න ගිහින් මට වෙච්ච දෙයක් ....
මේ කෙනා තමයි මට මැසේජ් කරේ. කෝල් පවා කරා....
අන්තිමට මම එවුන්ට රු. 4000/- ක් දක්වා ගෙව්වා. ඒවයේ බිල් පිංතූර තියෙනවා.
ඊටපස්සෙ දිගටම මගෙන් සල්ලි ඉල්ලනෝ මිසක් මට සල්ලි ණයට දීමක් නෑ....
පසුව මම උන්ට දීපූ මගේ රු. 4000/- අරන් සම්පූර්ණයෙන්ම ඒ සම්බන්ධීකරණයේ උන්ගේ Facebook චැට් පවා ඉවත් කරගෙන ... උන්ගේ ෆෝන් නොම්මරේට කෝල් ගන්න බැරිවෙන්න හදාගෙන තිබුණා...
මුං ණය දෙනවා කියමින් අපෙන් තැන්පතු වශයෙන් සල්ලි අරන් අවසානයේ උන්ගේ Facebook චැට් ... ෆෝන් නොම්මර බ්ලොක් කරලා දානවා.
මේ හොර වංචාකාර හැත්තට ඔබත් අසුවුනාද....
අනිවාර්යයෙන්ම පරිස්සමෙන් .. 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
මේ තියෙනවා මං එක්ක චැට් කරගෙන ගිහින් මගෙන් සල්ලි ඉල්ලපු විස්තර හා මං උන්ට යවපු සල්ලි වල පිංතූර ...👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Reported on April 17, 2025